Breaking News

ෂැංග්‍රිලා දෙවැනි බෝම්බෙ රිමෝට් එකකින්? සහරාන් මියනොගිය බවට නැවත සැකයක් - ඩීඑන්ඒ පරීක්ෂණයක්

https://www.gossiplankanews.com/2019/05/saharan-hashim-not-dead-question.html
සුගියදා සිදුවූ බොම්බ පිපුරුම් මාලාව සැලසුම් කළ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ෂැංග්‍රිලා හෝටලයේ බොම්බ දෙකින් එකක් පුපුරුවාගෙන මිය යන්නට ඇතැයි සැකකළ මුල් නිගමනයන් වෙනස්වන්නට ඉඩ තිබෙන බව එම පරීක්ෂණ පවත්වන්නන්ට දැන් සැක මතුව තිබේ.
සිදුවීම සිදුවූ මුල් දිනවලද මෙම ප්‍රහාරයෙන් සහරාන් මියනොගිය බව කියැවුණද ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී සාක්ෂි ලැබුණ පසු
  Read More>>