Breaking News

මාලිගාවත්තේ පාළු ළිඳකින් කඩු,පිහි සහ පිස්තෝලයක් සොයා ගැනේ


කොළඹ, මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසළ මුස්ලිම් දේවස්ථානයකට යාබද පාළු ළිඳක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ආයුධ රැසක් සොයා ගෙන තිබේ.

  Read More>>