Breaking News

ජනපති තීරණයට එරෙහිව පූජිත් නඩු මගට

https://www.gossiplankanews.com/2019/05/pujith-against-president-court.html#more
සාධරණ හේතුවක් ‌නොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්
  Read More>>