Breaking News

වෙළඳසැලේ සේවකයෙකු රවටා දියමන්තියක් සොරාගත් විදේශිකයා අත්අඩංගුවට

කොල්ලුපිටිය මුහුදු මාවතේ මැණික් හා රන් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ පනහක දියමන්තියක් සොරාගෙන මෙරටින් පලා යෑමට උත්සාහ කළ චීන ජාතිකයෙකු පැය දෙකහමාරක කාලයක් තුළදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
  Read More>>