Breaking News

ෆේස් බුක් - යූටියුබ් නැවත අවහිරයි


අද  මැයි 5 මීගමුවේ ඇතිවූ සිද්ධිවලින් පසු ෆේස් බුක් - යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය නැවත අවහිරතාවයට ලක්කර ඇති බව වාර්තාවේ.
ෆේස්බුක් ඔස්සේ ජාතීන් අතර සමගියට හානිවන අදහස් රාහියක් හුවමාරුවීම මත නැවත අනවශ්‍ය ගැටුම් ඇතිවීම නිසා මෙම අවහිරතාව සිදු කර ඇතැයි වාර්තාවේ.