Breaking News

නොසන්සුන් නිසා කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය ටත් ඇඳිරි නීතිය

https://www.gossiplankanews.com/2019/05/kuliyapitiya-curfew.html#more
රිදා සවස් කාලයේ සිට කුලියාපිටිය සහ ඒ අවට නොසන්සුන් සහ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබු අතර කුලියාපිටිය  මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳ ස්ථාන ගණනාවකට පහරදීම් සිදු කර තිබේ.
කරන්තිප්පල ප්‍රදේශයේ මෝටර් බයිසිකල් හිස්වැසුම් සහ මෝටර් බයිසිකල් අමතර කොටස් විකුණන කඩසාප්පුවකට සහ හෝටලයකට යම් පහර දීමක් සිදුව ඇති අයුරු
  Read More>>