Breaking News

ගම්පොළින් ඇල්ලු හක් සහෝදරයන් අයි එස් ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ - හාඩ් ඩිස්ක් එකින් රහස් රැසක් එළියට

https://www.gossiplankanews.com/2019/05/huk-brothers-hard-disk.html
ව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ හක් සහෝදරයන් දෙදෙනා සැඟවී සිටි ගම්පොළ පාවහන් වෙළෙඳසෙල හිමි ඔවුන්ගේ මාමා වන අබ්දුල් ජබාර් නමැත්තාගේ නිවෙස අසල කුලියට පදිංචිව සිටි තවත් ප්‍රධාන සැකකරුවකු එම සංවිධානයට අයත් යැයි සැක කෙරෙන රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන්, විවිධ වීඩියෝ දර්ශන අඩංගු ලැප්ටොප් එකක්
  Read More>>