Breaking News

ප්‍රහාරවලට ගෙන ඇත්තේ නිත්‍යනූකූලව ගල්වලවල් පුපුරන්න දෙන වෙඩිබෙහෙත් දැයි සැකයක්


ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් කිසියම් පුද්ගලයන් කිහිපදෙනකු අනවසරයෙන් වෙනත් පුද්ගලයන් අතට පත් කර ඇති බවත්, පාස්කු දින එල්ල වු ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාර සඳහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසනවා.
  Read More>>