Breaking News

රටේ ආරක්ෂාව ගැන මහින්ද රනිල් හදිසි සාකච්ඡාවක්


රටේ හා පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ (7) පස්වරුවේ පැවැත්විණි.
  Read More>>