Breaking News

කාල බෝම්බය තිබූ වෑන් රියේ ආසන පේලිය කල්මුණෙන් හමුවේ


කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අසල තිබී පුපුරා හරින ලද වෑන් රථයේ කාල බෝම්බය සවිකර සකස්කර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පිහිටි තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන පිරිසකට අයත් ආරක්ෂක නිවස්නයකදී බවට රහස් පොලිසිය සැක කරනවා.
  Read More>>