Breaking News

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ නායකයින් පහ කළ යුතුයි - කාදිනල් හිමි


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලි බවත් එය මිනිසාගේ පවුකාරකම තුළ සිදුවූ දෙයක් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.
  Read More>>