Breaking News

කොටුව ස්ටේෂමේ නිවේදිකාව අයිඑස් කියා මගියෙකු දුන් ඔත්තුවකට අත්අඩංගුවට


ජාතිත තව්හිත් ජමාත් සංවිධානයේ නායක  මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ ඡායාරූප සිය ජංගෙම දුරකතනයේ තබාගෙන  සිටි බව කියන කොළඹ කොටුව දුම්රිය  ස්ථානයේ නිවේදිකාවක් කොටුව පොලිසිය විසින් ඊයේ (8) සවස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
  Read More>>