Breaking News

ගෑනු ටික දාලා දෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරෙ කරන්න හිටියේ - සයින්දුමරුදු නොකියැවුණ විස්තරේ එළියට

https://www.gossiplankanews.com/2019/05/saharan-second-attack-with-women.html#more
සුගිය 21 වනදා සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඒ උණුසුමේම තවත් ත්‍රස්ත ප්‍රහාරයක්  සිදු කිරීමට සහරාන් සැලසුම් කර තිබූ බවත් එය කාන්තාවන් යොදාගෙන සිදු කරන්නට සැලසුම වූ බවත් මේවනවිට පොලිසිය සිදුකරන පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. දෙමටගොඩදී හා සයින්දුමරුදුහිදී මරාගෙන මැරුණ ත්‍රස්ත භාර්යාවන් මෙම දෙවන ප්‍රහාරකයින් වීමට සූදානමින් සිටි නමුත්
  Read More>>