Breaking News

සහරාන් සුදු ඇඳුම් ගන්න කීවට කරන්නෙ මොනවද කීවෙ නෑ එයා නායකයාද කියල හරියටම මම දන්නෙ නෑ - සහරාන්ගේ බිරිය කියයි

https://www.gossiplankanews.com/2019/05/saharan-wife-sadiya-speaks.html
මේ වනවිට පොලිස් රැඳවුම්භාරයේ සිටිමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සහරාන් හසීම්ගේ බිරිය ෆාතිම සාදියා පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් කරුණු රැසක් අනාවරණය කර තිබෙන බව වාර්තාවේ.
පාස්කු ප්‍රහාරය සිදු කළ බව කියන තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා හැටියට සහරාන් හසීම් මාධ්‍ය මගින් පුන පුනා හැඳින්වුවද ඔහු ඇත්තටම එහි නායකයාද යන්න ගැන ගැටලුවක් මතුවන බව සාදියා ලබාදී ඇති විස්තර අනුව
  Read More>>