Breaking News

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92-95 හා සුපිරි ඩීසල් මිල ඉහළට


අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත.
  Read More>>