Breaking News

පුල්මුඩේ රෝහල් මුරකරුගේ නිවසින් ඩෙටනේටර් 89ක් හමුවෙයි

පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයකුගේ නිවෙසේ තිබූ ඩෙටනේටර්, සේවානුල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් ඊයේ (27) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.  වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ
  Read More>>