Breaking News

බොරු ප්‍රචාර ගෙන ගිය ෆෙස්බුක් ගිණුම් සහ පිටු 360ක් තහනම්

අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පසු සමාජ මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින් 37 දෙනෙකු හඳුනාගෙන ඇති බව, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන කණ්ඩායම් පවසයි.
  Read More>>