Breaking News

තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙක් සීඩී 30 ක් සමඟ අත්අඩංගුවට


ශ්‍රි ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සී.ඩී පට 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කණිෂ්ඨ සේවකයකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව මාතලේ රෝහල් පොලිසිය කියයි.

  Read More>>