Breaking News

කොළඹ මහ නගර සභා ඩිපෝව අසළ තහනම් පිහි 16 ක්


මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ   කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ   සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම  තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි.

  Read More>>