Breaking News

ඇමතිලාගේ ආරක්ෂාවට කෝටි 11ක් වැය කරමින් පාර්ලිමේන්තුවට CCTV කැමරා

මැතිසබයේ ආරක්ෂාව සදහා රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා (සී.සී.ටී.වී.)  236ක් සවිකිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
  Read More>>