Breaking News

විදුලි අර්බුදය ඇති කළේ රවීගෙ මගඩියකට - වාසුගෙන් FCIDයට පැමිණිල්ලක්


මතුව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික. පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
  Read More>>