Breaking News

මාලිංග වෙනුවට ලෝක කුසලාන කණ්ඩායම් නායකත්වයට දිමුත් නම් කෙරේ

https://www.gossiplankanews.com/2019/04/dimuth-karunaratne-sri-lanka-2019-captain.html#more
බන මාසයේ අරඹන්නට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරීමට අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදි. අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම සිදුකර ඇමතිවරයාගේ අනුමැතිය ලබාගෙන
  Read More>>