Breaking News

මහමග බිළිඳෙකු දමා ගිය රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඇගේ මව වසර දෙකකට පසු කොටුවෙයි


අලුත උපන් බිලිඳෙකු මීට වසර දෙකකට පමණ පෙර පානදුර නගරයේ අතුරු මාර්ගයක නිවසක් ඉදිරිපිට දමා ගිය. බව කියන සුරූපී රූපලාවන්‍ය ශිල්පිනියක හා ඊට අනුබල දුන් බව කියන ඇගේ මව සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
  Read More>>