Breaking News

බස් රථ සේවක වැඩ වර්ජනය අසාර්ථකයි – පෞද්ගලික බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙයි


පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණ ද බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව අප වාර්තාකරුවෝ පවසති.
  Read More>>