Breaking News

එච් එම් සල්ලි නැති කාලෙ කංසා වැව්වා දුව ඩෙංගු හැදිලා මියගියාට ජීවිතය වෙනස්වුණා ජනාධිපති සම්මාන එපා කිව්වා - කසුන් බැලුවෙ නෑ බොරු කටකතා

https://www.gossiplankanews.com/2019/04/hm-jayawardane-story.html
යේ අප අතරින් සමුගත් එච්. එම්. ජයවර්ධන සංගීතඥයා ගැන ඇතැම් මාධ්‍ය  වාර්තා කර තිබුනේ කසුන් කල්හාරගේ පියා මියගිය ලෙස පමණි. නමුත් ඔහු යුගයක් වෙනස්කළ කලාකරුවෙකි.
 පුදුමාකාර ළයාන්විත බවකින් යුතු සංගීත නිර්මාණ රැසකට උරුමකම් කියූ මේ පුංචි මිනිසාගේ ජීවිතයද පුදුම හිතෙන එකකි.
 "ඔබයි රම්‍ය සඳ" නමින් ඔහු වෙනුවෙන් 2011 වසරේ ඔහු ඉගෙනගත් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ උපහාර උළෙලක් පැවැත්විණි.එහිදී රත්න ශ්‍රී විජේසිංහ ඔහු ගැන
  Read More>>