Breaking News

තැපෑලෙන් ප්‍රංශයෙ සිට කොළඹට එවූ මත් පෙති පාර්සලය ගැන පරීක්ෂණ


ප්‍රංශයේ පදිංචිකරුවකු විසින් කොළඹ පදිංචිකරුවකුගේ නමට එවා තිබූ පාසලයක්  පසුගිය10 දා මධ්‍යම තැපැල් හුවමාරුවේදී පරික්ෂාකර බැලීමේදී එහි තිබි මත්පෙති 2034ක් සොයාගත් බව පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
  Read More>>