මෙගන් මාර්කල්ගේ ඇඳුම විනිවිද පෙනුනැයි කතාබහක්

Saturday, December 08, 2018 0 Comments

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ ගර්භණී
බිරිය මෙගන් මාර්කල් සිය 16 දින  පොදු රාජ්‍ය මණ්ඩල රටවල සංචාරය පසුගියදා නිමා කළ අතර ඇය එහිදී කළ කී දේවල් ගැන තවම බ්‍රිතාන්‍ය මාධය කථාබහ කරයි. ඇය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජනතාව මුණගැසෙද්දී
 විනිවිද පෙනෙන
ඇඳුමකින් සැරසී සිටීම ගැනද එරට ඕපාදූප මාධ්‍ය වලට මාතෘකාවක් සපයා තිබේ.
ඇය යට ඇඳුම් පවා දුරට පෙනෙන ලෙස සැරසී සිටි මෙම ඇඳුම රාජකීය ඇවතුම් පැවතුම් අනුව නොගැළපෙන්නක් වන බව එහිදී ප්‍රකට කර තිබුණ අදහසයි.



Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News