HomeTrending උසස් පෙළ ප්‍රතිඵල හෙට (28) yathuru6 •Thursday, December 27, 2018 0 පසුගිය අගෝස්‌තු මස පැවැති අ. පො. ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28 වැනිදා) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙවර උසස් පෙළ විභාගයට ලක්‍ෂ තුනකට ආසන්න අපේක්‍ෂකයෝ පිරිසක් පෙනී සිටියහ. නිලන්ත මදුරාවල Tags: Trending Facebook Twitter