Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


තමන්ට ආරක්ෂාව සපයන ලෙස  ඉල්ලා සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතා
විසින් මිරිහාන පොලීසියෙන්

ඉල්ලීමක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 ආනන්ද අලුත්ගමගේ මහතා පසුගිය (26දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්විය. පිටකෝට්ටේ මන්ත්‍රී නිල නිවාසවල මේ වනවිට පදිංචිව සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ට නාවලපිටියට හා මහනුවරට යාමට අවශ්‍ය පොලිස් ආරක්ෂාව සපයන ලෙස කළ ඉල්ලීමක් අනුව තලංගම පොලීසියේ සිට ඒ ඒ පොලිස් ස්ථාන දැනුම්වත් කර ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement