Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඊයේ (09) දින ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා
අවධාරණය කරයි.

 විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම, කැබිනට් මණ්ඩල පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම ආදිය ඇතුළු පසුගිය 26වනදා සිට මෙ වනතුරුත් ගනු ලබමින් සිටින සියළු ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, සදාචාර්ය, ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊට එරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් රට දැනුවත් කරන බවත් සඳහන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවට ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග වටා එක් රොක් වෙන ලෙසද ඉල්ලා සිටියේය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement