Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ඊයේ රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය ප්‍රකාහයට පත් කලේ රජයේ මුද්‍රණාලය ඩනපති විසින් තමන් යටතට බපත් කර ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂාව යටතේය.
එයට හේතුවූයේ ව්‍යවස්තාවට පටහැණි බවට තර්ක නැගෙන එම කටයුත්තට
එහි පැමිණෙක පිරිස්

කිසියම් කලබලයක් ඇති කරාවිය යන සැකයයි. නමුත් එවැනි කලබලයක් එතැන ඇතිවූයේ නැත. මාධ්‍යවේදීන් පිරිසක් එහි ගොස් සිටි අතර බාහිර වෙනත් අය පැමිණ සිටියේ නැත. රාත්‍රී 10.30 ට පමණ ඇමති ලක්ෂ්මන් යාපා හා නිමල් ලන්සා එකම වාහනයක එතැනට පැමිණියේ මෙම කටයුත්ත ගැන සොයා බලන්නටය.
ඔවුන් මුද්‍රණාලයෙන් පිටවූ පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට් නිවේදනය ඒ අවස්තාවේ මාධය වෙත පෙන්වා තිබුණි.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement