Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


අරලියගහ මන්දිරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කළ ප‍්‍රකාශය ගැන තම ආවධානය යොමු වූ බව
ආරක්‍ෂක ලේකම්

හේමසිරි ප‍්‍රනාන්දු දන්වා ඇත.
ඔහු එම කාරණාව ප‍්‍රතික්‍ෂෙප කරමින් පවසන්නේ එවැනි උපදෙසක් කිසිවකු හෝ ලබා දී නැති අතරම, තමාද කිසිවකුට එවැනි උපදෙසක් දී නැති බවයි.
 මන්ත්‍රීවරයකු මෙවන් ප්‍රකාශයක් කරද්දී වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අනවශ්‍ය ගැටලු ඉන් මතුවන බවත් ඔහු වැඩිදුරටත් දන්වා තිබේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement