Breaking News

මෛත්‍රිගේ සමණළ කතාවට රනිල්ගෙන් පිළිතුරු ටිව්ටර් පණිවිඩයක්



එජාප නායක රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ජීවිතය විවේචනයට ලක්කරමින්
අද බත්තරමුල්ලේ

රැලියකදී ජනපති මෛත්‍රිපාල සිරිසේන'රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. ' යනුවෙන් කතාවක්  කළේය. එය සිදු කර පැය කිහිපයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ. එහි මෙසේ දැක්වේ.

'ජනාධිපති මා සිරිසේනට මා සමග ඇති පෞද්ගලික කාරණාවන් කුමක් වුවත්,  නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් තුළින් ව්‍යවස්ථාව අවුලට පත්කර ඔහු තෝරාපත් කළ ජනතාව තමන් සන්තකයේ තබා ගෙන අනතුරේ හෙළීමට ඉඩ නොදිය යුතුය.'

මෛත්‍රීගේ සමණළ කතාව
පෙර ලිපිය මෙතැනින්