Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ටී.එන්.එල්. රූපවාහිනි මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා මහත්මිය ජුලි 01දා සිට ඇමති
මංගල සමරවීරගේ

පෞද්ගලික ලේකම් වශයෙන් පත්කර ගන්නා බව ඇමතිවරයා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය.
එහිදී පසුගියදා ටීඑන්එල් කුළුණකට සීල් තැබීමට අදාළසිද්ධිය ගැන බලවත්සේ කනගාටු වන බව පැවසු ඇමතිවරයා, නිදහස් වගකිව යුතු මාධ්‍යයක් වෙනුවෙන් රජය ඇප-කැප වී සිටින බව පැවසීය.
ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා මහත්මිය නැසීගිය ලිබරල් පක්ෂ නායකයකුවූ අසිත පෙරේරාගේ බිරියයි. ඇය ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියද වන අතර ටීඑන්එල් අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරමින් සිටින්නීය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement