Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කතරගම කිරිවෙහෙර විහාරස්ථානය අසල රැඳී සිටි නාදුනන පුද්ගලයෙකු එම විහාරස්ථානයේ විහාරාධිපති  කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමක් සිදු කර ඇතැයි ඊයේ 12 රාත්‍රී වාර්තා විය. වෙඩි පහර නිසා
උන් වහන්සේ සහ

ඒ අසළ සිටි තවත් ස්වාමීන් වහන්සේ නමකට තුවාල සිදුව ඇති අතර අවට සිටි පිරිස එක්වී වහා උන් වහන්සේලා රෝහල් ගත තර ඇත.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායකද වන කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් හට වෙඩි ප්‍රහාරය එල්ල  කිරීම සිදු කළේ කවුරුන්ද යන්න තවම අනාවරණයවී නැති අතර
පොලිසිය සඳහන් කරන්නේ කිරිවෙහෙර විහාරස්ථානය අසලදී නාදුනන පුද්ගලයා  වෙඩි ප්‍රහාරය
එල්ල කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්වය ප්‍රයෝජනයට ගෙන මෝටර් රථයකින් පැන ගොස් ඇති බවය.
සිද්ධිය නිසා තුවාල ලද විහාරාධිපති ස්වාමින් වහන්සේ  සහ අනෙක් හිමිනම
දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතරුව හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement