Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී  හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනාධිපති  මෛත්‍රීපාල
සිරිසේන  මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත අද (07දා) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement