Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


අද (9) රාත්‍රී 9 ට පමණ දිවයිනේ ප්‍රෙද්ශ කිමහිපයකට හදිසි විදුලි බිඳවැටීමක් වාර්තා විය.
ඒ හේතුවෙන් අම්බලන්ගොඩ,ඇඹිලිපිටිය,මාතාර,ගාල්ල,හම්බන්තොට,බලන්ගොඩ,රත්නපුර,දෙනියාය ඇතුළු ප්‍රෙද්ශ රැසක විදුලිය බිඳ වැටිණි.
 නව ලක්ෂපාන බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවූ දෝෂයක් මීට බලපා ඇති බවත් ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට වෙහෙස ගන්නා බවත් බලධාරීන් දන්වා ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement