Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

නියෝජ්‍ය  කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා
ගනිමින්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ  ආනන්ද කුමාරසිරි මහතා  නියෝජ්‍ය කතානායකවරයා ලෙස  තේරීපත් විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 44 කින්  ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement