Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් අභාවයට පත්වීම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයට ලක්වූ සංසිද්ධියක් බවට පත්ව ඇත. රවි ප්‍රනාන්දු චරිතය ඉවත්කිරීම පසුපස ආරංචි ගැනද විවිධ කටකතා නිර්මාණය විය. මේ අතරවාරයේ
මේ දිනවල

එම පුද්ගලයාගේ මළ ගෙදර දර්ශන වලින් කතාව ඇදී යන අතර පෙරේදා විකාශයවූ කතාංගයේදී එම දේහය අසළ සිට රවීගේ පෙරබිරිය හා වත්මන් බිරිය අතර ආරවුලක් විකාශය විය. එම අවස්ථාවේ තත්පර කිහිපයකට රවීගේ දේහය පාද පිහිටි අන්තයෙන් රූප තිරයේ පෙන්වද්දී එම නිරූපණය පිණිස සිටි පුද්ගලයා හුස්මගන්නා ආකාරය දර්ශනය විය. මෙය ටෙලිනාට්‍ය රූගත කිරීම අතර අත්වැරදීමක් විය යුතුය.
පහත පළවන්නේ එම ජවනිකාවයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement