Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද (29) රාත්‍රී දියතලාව  නගරය ආසන්නයේදී ගසක්
කඩා වැටීමෙන්

බසයේ සිටි මගියෙකු මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව දියතලාව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල දඹගල පදිංචි  24 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි. අධික සුළං සමඟ පයිනස් ගසක් ධාවනය වෙමින් තිබූ බසයට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

සමන් පාලිත නානායක්කාර









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement