Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන ක්‍රිකට්
මෙහෙයුම්

නිලධාරි තනතුරට පත් කර තිබෙයි.
ශ්‍රී ලංකා පිලේ ඉහළ දක්ෂතා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සයිමන් විල්ස් ඉවත් වීමට ගෙන
ඇති තීරණය හේතුවෙන් ඒ වෙනුවට ගුරුසිංහ එම තනතුරට පත් කර තිබේ.කණ්ඩායමේ ඉහළ දක්ෂතා ප්‍රවර්ධනය කිරීම ඔහුට පැවරෙන අතර, නව තනතුර මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement