Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


අවුරුදු නිවාඩුව වෙනුවෙන් නකල්ස් රක්ෂිතය නරඹන්නට ගිය බව කියන හෝමාගම ප්‍රදේශයේපිරිසක්
අතුරුදන්ව ඇති බව

ඔවුනගේ සමීපතමයින් පොලිසියට දන්වා තිබේ.
මෙම පිරිසට 7 දෙනෙකු අයත් වන අතර පසුගිය 6 වනදා එහි ගිය ඔවුන් ගෙන් මේ වනතුරු කිසිම තොරතුරක් නැතැයි 119 හදිසි ඇමතුමට ඥාතීන් දන්වා ඇත. ඒ අනුව උඩුදුම්බර රත්තොට හා ලග්ගල පොලිසි එක්වී ඔවුන් සෙයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement