Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ඇමරිකානු සෙනෙට් සභික
ටැමී ඩක්වර්ත් මහත්මිය සිය දින 10 ක් වයසැති දියණිය සමඟ පසුගිය 19 වන දින ඡන්ද ප්‍රකාශ කිරීමක් සඳහා පැමිණීම බටහිර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි.
ඩක්වර්ත් මහත්මිය ඇයගේ මාතෘ නිවාඩු සඳහා කෙටි නිවාඩුවක් ගෙන ඇති අතර,

මතභේදකාරී නාම යෝජනා සඳහා ඡන්දය පළ කිරීමට ඉලිනොයිස්හි මධ්‍යස්ථානය වෙත මෙසේ පැමිණියාය.
අප්‍රේල් 8 වන දින ඇය සෙනෙට් කාර්යාල සේවයේ යෙදී සිටියදී  දරුවකු බිහි කළ පළමු කාන්තාව ලෙසද කතාබහට ලක් විය.ඇය ඇමරිකානු කොංග්‍රස් සභාවට තේරී පත්වූ ප්‍රථම ආබාධිත කාන්තාව වන අතරම දෙවන ආසියානු ඇමෙරිකානු කාන්තාවයි (ඇයට තායිලන්ත සම්භවය ඇත)










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement