Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ගිනියම් රෑ වීඩියෝ නිරූපිකා - චමත්කා ලක්මිණි යුග දිවියට
පසුගිය කාලයේ ‘ගිනියම් රෑ‘ නමින් ප්‍රකට වූ මියුසික් වීඩියෝවේද පෙනී සිටි නිරුපිකා චමත්කා ලක්මිණී ගේ විවාහ ගිවිස ගැනීම  පසුගියදා සිදුවිය.
ඇය අතගත්තේ ඒ නාවික නිලධාරි මිතිල මුහන්දිරම් සමගිනුයි.ඉතාම සීමිත පිරිසක් පමණක් ආරාධනා ලැබ බොල්ගොඩ ඔය අසබඩ මෙම උත්සවය පැවැත්වුණි.

http://www.gallery.gossiplankanews.com/wedding/chamathka-lakmini-wedding-engagement.html
Pix By -Mihira Bandara









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement