Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඊයේ (30) සවස දෙහිවල පොලිස් වසමට ඔබ්බෙන් වන මුහුදු තීරයේදී දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස

අතුරුදන්ව ඇත්තේ වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශය පදිංචිව සිටි වයස අවුරුදු 17ක තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන් වූ තරුණයා සොයා නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement