Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


පසුගිය දිනවල ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ සමාජ ජාලා කිහිපයෙන් එකක් වූ
වයිබර් අද 13 රාත්‍රියේ

සිට මුදාහැරීමට රජය සූදානම් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක දැක්වේ.
කෙසේ වෙතත් ෆේස් බුක් මත පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඩිජිටල් ඇමති හරින් පවසා තිබුනේ එය 16 සිකුරාදා වනවිට ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවකි.
වයිබර් සමාජ ජාලය (Viber) නිදහස් කිරීම පිළිබද රජයේ නිවේදනය පහතින්











Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement