Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


අද ලැබුණ මැතිවරණ ප්‍රතිඵල වලින් පසු ජනතා විමුක්ති පෙරමුණමාධ්‍ය හමුවක් කැදවා  ටිල්වින් සිල්වා – ලේකම් – මෙසේ පවසා ඇත.

” අපිට ඡන්ද අඩු වුණා නෙමෙයි ..

අපිට රට පුරාම ඡන්ද වැඩි වෙලා තියනවා..අපේ ඡන්ද වල ප්‍රතිශතය වැඩි වෙලා තියනවා …අපේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙලා තියනවා…මන්ත්‍රී සංඛ්‍යාවේ ප්‍රතිශතය වැඩි වෙලා තියනවා..එකම දේ තමයි අපි මීට වඩා යමක් බලාපොරොත්තු වුණා..තිබිච්ච දේශපාලන වටපිටාවත් එක්ක…මේ පලාත් පාලන ආයතන ඇතුලේ ජීවත් වෙන ජනතාවට කිසියම් පලාත් පාලන ආයතන හරහා හොඳම සේවාවක් කරගන්න තිබ්බ නම් ඒක තමයි නැති වෙලා තියෙන්නේ…”









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement