Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා තීරණය කර ඇතැයි

ආරංචිමාර්ග පවසයි
මැතිවරණ පරාජයෙන් පසු මහින්දට අගමැති ධූරය පිරිනමන්නට හැදීම,මහින්ද විපක්ෂ නායක කිරීම, ශ්‍රීලනිප නායකත්වයට මහින්ද පත්කිරීම ආදී විවිධ කාරණා සමාජ මාධ්‍ය තුළ ආරංචි ලෙස පැතිර ගියත් මේ කිසිවක් ගැන ජනපති මෛත්‍රී කථාබහ කර හෝ සාකච්ඡා සඳහා කිසිවෙකුට උපදෙස් දී නැති බවටද වාර්තාවේ.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement