Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් පුත්‍රයා වන Castro Díaz-Balart සියදිවි
හානිකරගෙන මියගොස් ඇතිබව

අද කියුබානු මාධ්‍ය නිවේදනය කලේය.
68 හැවිරිදි ඔහු පිදෙල්  කස්ත්‍රොගේ මුල්විවාහයේ එකම දරුවා විය.ඔහු දේශපාලනයට සම්බන්ධ නොවූ අතර ඉහළ නමක් දිනූ න්‍යෂ්ටික භෞතවේදී විද්‍යාඥයෙකු විය. ඔහු විශාදය රෝගයට ගොදුරුව කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් මෙම රෝග තත්වය නිසාම අවස්ථා කිහිපයකදී පණ නසාගන්නට තැත්දරා තිබුණ බවත් පැවසිණි.
කියුබාවේ හවානාහිදී ඔහු සියදිවි හානි කරගෙන තිබේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement