Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


හොංකොං හි ග්‍රාමීය ප්‍රදේශයකදී තට්ටු දෙකේ ඩබල් ඩෙකර් බස් රථයක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙකු
මියගොස් තවත් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම බස් රථය ෂා ටින් දිස්ත්‍රික්කයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
බරපතල තත්ත්වයේ පසුවන පුද්ගලයන් 15 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති බෙව වාර්තාවේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.











Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement